hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 31, පෙ.ව. 6:26



ඉදිරියේදී ජංගම දුරකතන සහ දුරකතන උපාංගවල හිඟයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයනය සහ විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා පැවසුවා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

රජය පනවා ඇති ආනයන සීමා මීට ප්‍රධාන හේතුව බව සෙනරත් මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

“දුරකතන බැටරීස් ගණයට තමයි සෝලා බැටරි අයත් වෙන්නේ. ඉතින් ඒ බැටරිය ගෙන්නන්න බැරි නම් සෝලා පැනල් එක ගහගෙන දවල්ට ලයිට් දාගෙන ඉන්න කියල ද මේ රජය කියන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: