hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 ජනවාරි 19, ප.ව. 7:41



හයවන ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුලයන්හි මතු වූ මතභේදාත්මක තත්ත්වය පදනම් කරගනිමින්, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතාව අනිවාර්ය නිවාඩු ගැන්වීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මීට අමතරව, අදාළ සිදුවීමට සෘජු සම්බන්ධයක් ඇති බවට හඳුනාගත් එම ආයතනයේම සේවය කරන තවත් නිලධාරිනියන් දෙපළකගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවද දැනගන්නට ලැබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: