hit counter

2026 ඔක්‍තෝබර් මස 16 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:04



හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

“මම අයිති තැනට නැවත පැමිණීම සතුටක්.” යනුවෙන් X ගිණුමට සටහනක් යොදමින් ඔහු මේ බව සැල කර ඇත.

හිටපු ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ නැවත දේශපාලනයට පැමිණීමට ඔහු අදහසක් නොමැති බවය.

ජනාධිපති නීතීඥ අලී සබ්‍රි මහතා 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ඔස්සේ දේශපාලනයට පිවිසියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: