hit counter

2026 ඔක්‍තෝබර් මස 12 වන සඳුදා

2025 මාර්තු 16, පෙ.ව. 12:12



අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනා ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මේ මස 20වනදා සිට රුපියල් තුන්දහසේ දීමනාව ලබාදීමට තීරණය කර තිබේ.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ තැපැල්, උප තැපැල් කාර්යාල හරහා එම මුදල් ලබාගැනීමට හැකියාව පවතින බවයි.

අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්‍රමය හරහා අස්වැසුම් ගිණුම්වලට අදාළ දීමනා ගිණුම් ගත කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: