2025 පෙබරවාරි 07, පෙ.ව. 12:30
අද පවතින පොල් අර්බුදයට හේතුව පැවති ආණ්ඩු පොල් වගාව නිසි පරිදි නඩත්තු නොකිරීම බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.
තවත් වසර පහකින් හයකින් පොල් අර්බුදයක් පැමිණියහොත් එහි වගකීම තම ආණ්ඩුවට භාරගත හැකි බවද ඔහු කියා සිටියි.
මාසයකින් දෙකකින් පමණ පීදී ගෙඩි හැදෙන ඵලදාව ලබාදෙන පොල් ගස් ලෝකයේ කොහේ හෝ ඇත්දැයි තමන් නොදන්නා බවද හෙතෙම පැවසුවේය.
පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.
2009 වසරේ සිට පොල් ඉඩම් රජයේ පොල් ඉඩම්වලට පොහොර දමා නැති බවද පැවසූ ඔහු පොල් ඉඩම් කට්ටිකර විකුණාද දැමීමට පැවති පාලකයන් කටයුතු කළ බවත් සඳහන් කළේය.
ඒ සියල්ල හේතුවෙන් වර්තමානයේ පොල් හිගයක් ඇතිව තිබෙන බවත් හෙතෙව තව දුරටත් පැවසුවේය.
2025 මාර්තු 16, පෙ.ව. 12:27
2025 මාර්තු 16, පෙ.ව. 12:24
2025 මාර්තු 16, පෙ.ව. 12:21
2025 මාර්තු 16, පෙ.ව. 12:20
2025 මාර්තු 16, පෙ.ව. 12:13
16-03-25
16-03-25
16-03-25
16-03-25
16-03-25
16-03-25
15-03-25
15-03-25
15-03-25
15-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
14-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25