2025 මාර්තු 21, පෙ.ව. 12:23
ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටු කළේ නැතැයි කියනු මිස විපක්ෂයට අද කිවහැකි දෙයක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කෙසේ වුව ද එය පාර්ලිමේන්තුවේ සහ මාධ්‍යයට කීව ද ජනතාවට කිව නොහැකි බව ඇමතිවරයා සඳහන් කළේය.
එය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී දැකගත හැකි වනු ඇති බව ද ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 9:30
2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:34
2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:29
2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:26
2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:18
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25