hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 මැයි 25, පෙ.ව. 12:20



පිල්ලෙයාන් යනු මේ රටේ ත්‍රස්තවාදය අවසන් කිරීමට දායක වූ පුද්ගලයෙකු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකාද තහවුරු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු යහපාලනාණ්ඩුවේ දේශපාලන සිරකරුවෙකු ලෙස සිරගතව සිටි බවත් එවැනි අය වෙනුවෙන් පෙනී සිටින්නට දෙවරක් කල්පනා නොකරන බවත් හෙතෙම අවධාරණය කරයි.

හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුවේ අවශ්‍යතාවටද ඩයස්පෝරාවේ අවශ්‍යතාවටද යන්න පිළිබඳ ජනතාවට තක්සේරුවක් ඇතැයිද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: