2025 ජනවාරි 25, ප.ව. 5:46
අද (25) පස්වරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැමිණ තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ බැලීමට ය.
එහිදී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
ඒ අනුව පොලීසිය දේශපාලන අවශ්‍යතා මත නීතිය ක්‍රියාත්මක කිරීමට දරන මහන්සිය පාතාලය මර්ධන කිරීමටත් යෙදවුවහොත් එය හොද බව ඒ මහතා සදහන් කළේ ය.
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26