2026 මැයි 15, පෙ.ව. 12:10
අලුත් පරම්පරාවේ ප්‍රශ්න වලට සහ රටේ ආර්ථික ප්‍රශ්න වලට නායකත්වය දෙන්න පුළුවන් පුද්ගලයා නාමල් රාජපක්ෂ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
අද වනවිට ගම් මට්ටමින් පමණක් නොව, බන්ධනාගාර තුළ පවා කතා වන්නේ ඊළඟ ජනාධිපතිවරයා වන්නේ නාමල් රාජපක්ෂ බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
රටේ ජනතාවට වැඩි වශයෙන් වැඩ කළ, රටේ සංවර්ධනයට කටයුතු කළ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවත් ඔහු පරාජයට පත් නොකළේ නම්, රට අද පවතින තත්ත්වයට වඩා බෙහෙවින් ඉදිරියට ගොස් තිබෙන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
එනිසා රට සංවර්ධනය කරන්නට සහ මහින්ද රාජපක්ෂ විසින් සිදුකළ වෙනස සිදු කිරීමට හැකි නායකයා වන්නේ නාමල් රාජපක්ෂ බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
කැස්බෑව ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව සඳහන් කරයි.
2026 මැයි 15, පෙ.ව. 12:27
2026 මැයි 15, පෙ.ව. 12:24
2026 මැයි 15, පෙ.ව. 12:22
2026 මැයි 15, පෙ.ව. 12:17
2026 මැයි 15, පෙ.ව. 12:15
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26