2025 අප්‍රේල් 08, පෙ.ව. 12:21
චක්‍රලේඛයට පටහැනිව දිගින් දිගටම ණයට මසුන් අලෙවි කිරිම හේතුවෙන් ලංකා ධීවර සංස්ථාවට රුපියල් 476,166,162ක් අයවිමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කළ විගණන වාර්තාවක සදහන් වේ.
ණයට මසුන් අලෙවි කිරිම වහාම අත්හිටුවිමට උපදෙස් ලබාදි තිබියදි චක්‍රලේඛයට පටහැනිව ණයට මසුන් අලෙවි සිදුකොට පසුගිය 2024.05.31 දිනට මසුන් අලෙවි කිරිම වෙනුවෙන් මෙකි ණය මුදල අයවිමට ඇත.
විධායකයන් හා මෙහෙයුම් අංශ විසින් ණය පදනමින් මසුන් බාහිර ආයතන වෙත සැපයිමේදි ආරක්ෂිත තැන්පතු තබා ගැනිම මෙන්ම ලිඛිත ගිවිසුම් මසුන් ණයට විකිණිම සිදුකළ යුතු බවට නව චක්‍ර ලේඛයන් නිකුත් කිරිමට කටයුතු යොදා ඇති බව ධිවර සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26