hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 02, පෙ.ව. 12:04



අප්‍රිකානු සූකර උණ පිළිබඳ තර්ජනය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සියලුම ඌරු ගොවිපළවල් ළඟම ඇති පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා සිටී.

මුලින් බස්නාහිර පළාතෙන් හඳුනාගත් මෙම රෝගය පසුව ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වලට ව්‍යාප්ත වී ඇති බව බස්නාහිර පළාත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.කේ. සරත් ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: