2024 මාර්තු 22, පෙ.ව. 10:38
සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට, මුදල් ත්‍යාග ලබා දීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
ඒ අනුව T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට, රුපියල් ලක්ෂ 05ක මුදලක් මෙන් ම තවත් වර්ගීකරණ කිහිපයකට යටත්ව, මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
25-04-26
25-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
20-04-26
20-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
08-04-26
08-04-26