2026 පෙබරවාරි 02, පෙ.ව. 12:00
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:37
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:35
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:30
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:21
27-10-26
27-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
16-10-26
16-10-26