hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:01



පොදු දේපොළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු (22) දින රක්ෂිත බන්ධනාගාරගත කළේය.

අනතුරුව ඊට අදාළ නීති කෘත්‍ය අගෝස්තු (26) වනදා නැවත කැඳවනු ලැබු අතර එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශ්ව අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

ඒ අනුව ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නීති කෘත්‍ය, අද (29) දින නැවත කැඳවීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: