2025 මාර්තු 07, ප.ව. 4:23
Al Jazeera රූපවාහිනී සංවාදයේදී Frances Harrison හිටපු BBC මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව, අන්තර්ජාලයට මුදා හරිමින් ඇය X සටහනක් තබා තිබෙනවා.
අදාළ සංවාදයේදී Al Jazeera මාධ්‍යවේදියා විසින් මෙම වාර්තාව උපුටා දක්වමින් ප්‍රශ්න කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවැනි වාර්තාවක් නොපවතින බවට දැඩිව ප්‍රකාශ කළා.
එවිට Frances Harrison විසින් අදාළ වාර්තාවේ ඇය සතුව තිබූ පිටපතක් ඉදිපත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
එසේ ඉදිරිපත් කළ වාර්තාව අන්තර්ජාලයට මුදා හරිමින් ඇය පවසා ඇත්තේ බටලන්ද වධකාගාරය ගැන ජනාධිපති කොමිශන් සභා වාර්තාවක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලද බටලන්ද වාර්තාව පහතින්,
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26