2025 ජනවාරි 21, පෙ.ව. 12:02
ලංකාවේ පමණක් නොව ලොව සෙසු රටවල ද රාජ්‍ය නායකයන් සඳහා විශ්‍රාම වරප්‍රසාද ලබා දෙන්නේ ඔහුට සිය සේවා කාලය තුළ තමන්ගේ තම දරු පවුලේ ආරක්ෂාව පිළිබඳ නොව රටේ සහ ජනතාවගේ අනාගත ශුභ සිද්ධිය සඳහා නිදහසේ තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ක්‍රීඩකයන්ට, ඔලිම්පික් පදක්කම්ලාභීන්ට පමණක් නොව කොටි ත්‍රස්තවාදය පරාජය කළ හමුදා නායකයන්ට පවා කොළඹින් සින්නක්කර ඉඩම් ලබා දුන් නමුත් යුද්ධයට දේශපාලන නායකත්වය ලබා දුන් මහින්ද රාජපක්ෂ ඒ කිසිවක් ලබා නොගත් බව ද ඔහු පෙන්වා දෙයි.
ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කොට වර්තමාන ජනාධිපති අනුර දිසානායක සිදුකළ ප්‍රකාශය පිටුපස සිටින්නේ රටක ජනාධිපතිවරයෙකු නොව තුන්වන පන්තියේ කුහකත්වයෙහි ප්‍රතිමූර්තියක් බව ද සාගර කාරියවසම් ප්‍රකාශ කරයි.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26