2024 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 11:46
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (27) දින කටයුතු කර තිබෙනවා.
ඒ අනුව 2024 වර්ෂය සඳහා සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත් කර තිබෙනවා.
එනේම 2024 වර්ෂය සඳහා සමගි ජන සන්ධානයේ මහලේකම් ධුරය සඳහා හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මෙන් ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පත් කර තිබෙනවා.
2026 අගෝස්තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්තු 26, පෙ.ව. 12:12
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26