2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:06
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් 2015 මහ මැතිවරණයට ඉදිරිපත් වුණු මොහොමඩ් ඊබ්‍රාහීම් මහතාට පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් එලවූ චෝදනා සනාථ නොවූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසේකර මහත්මිය සඳහන් කරයි.
ඔහුගේ පුත්‍රයන් දෙදෙනා පාස්කු ප්‍රහාරයේ බෝම්බ පුපුරාගෙන මියගිය බව සත්‍ය වුණත් එම චෝදනා ඔහුගේ පියාවන මොහොමඩ් ඒබ්‍රහිම්ටට්ට අදාල නොවන බවත් ඇය කියා සිටියි.
ඇය මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික රූපවාහිනී පැවැති කරට කර වැඩසටහනට එක්වෙමිනි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26