hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 12, ප.ව. 2:20



එලැඹෙන පාසල් වාරයේ සිට සිසුන්ට දිවා ආහාරයට අමතරව කිරි වීදුරුවක් ලබාදීමට හැකියාව පවතින්නේද යන්න පිළිබදව සාකච්ඡා කරමින් පවතින පශු සම්පත් අමාත්‍ය ඩී බී හේරත් මහතා පවසනවා.

රටේ කිරි නිශ්පාදනයට අවශ්‍ය විශාල ප්‍රමාණයක් පිටරටවලින් ආනයනය කරන බව පැවසූ ඒ මහතා කියා සිටින්නේ මෙරටට අවශ්‍ය දියර කිරි මෙරටේම නිශ්පාශනය කිරීම වැදගත් බවයි.

පිටි කිරි වලට වඩා දියර කිරි පෝෂණයෙන් අනූන බැවින් පාසල් ළමුන්ටත් කිරි වීදුරුවක් ලබා දීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව එව් පිළිබදවත් ඉදිරියේදි අමාත්‍යවරයා සමග සාකච්ඡා කර එලැඹෙන පාසල් වාරයේ සිට එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඔයු සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: