2024 අගෝස්‍තු 26, පෙ.ව. 12:03
පාසල් පැවැත්විම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් ය.
ඒ අනුව අද (26) පාසල් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මේ අතර, දෙවන පාසල් වාරය පසුගිය 16 වැනි සිකුරාදා අවසන් විය.
කෙසේ වෙතත්, ඒ අනුව හෙට දිනයේ සිට තෙවන පාසල් වාරය ආරම්භ වීමට නියමිතය.
2026 මාර්තු 01, පෙ.ව. 1:52
2026 මාර්තු 01, පෙ.ව. 1:49
2026 මාර්තු 01, පෙ.ව. 1:46
2026 මාර්තු 01, පෙ.ව. 1:43
2026 මාර්තු 01, පෙ.ව. 1:33
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26