2024 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:04
රජයේ පාසල්වල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශන විජිත හේරත් මහතා පවසනවා.
ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැඟු පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේවන විටත් ඒ සඳහා මුදල් ලබා දී තිබෙන බවත් තාක්ෂණික හේතු නිසාවෙන් ඇතැම් අවස්ථාවල කිහිප තැනක පමණක් ප්‍රමාදවීම් සිදුව තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26