2024 නොවැම්‍බර් 05, පෙ.ව. 12:02
මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් පවසන්නේ, ලබන වසරේ දී පාසල් සිසුන්ට අවශ්‍ය සම්පූර්ණයෙන් නිල ඇඳුම්, පරිත්‍යාග කිරීමට චීන රජය සූදානම් බවයි.
ගම්පහ කැප්පෙටිපොළ ජාතික පාසලේ පැවති අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්, ඔහු මේ බව සඳහන් කර ඇත.
මෙරට පාසල් සිසුන් සදහා පසුගිය වසරේ දී සියයට 70ක් සහ මේ වසරේ දී සියයට 80ක් චීනය විසින් නිල ඇදුම් පරිත්‍යාග කර ඇති බව සදහන්.
ඒ අනුව, මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් එහිදී වැඩිදුරටත් කියා සිටියේ, ලබන වසරේ දී සියයට සියයක් පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් පරිත්‍යාග කිරීමට සිය රජය සූදානම් බවයි.
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:19
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:06
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26