hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 මාර්තු 01, පෙ.ව. 12:08



පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවයි.

එහි මීට පෙර 2025.02.28 වන දිනෙන් එහි වලංගුතාවය අවසන් වන බව සඳහන්ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: