2024 මාර්තු 22, පෙ.ව. 12:03
ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන හා සම්බන්ධ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 මාර්තු මාසයේ දී විස්තීර්ණ ණය පහසුකම අනුමත කළා.
එමගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක් අනුමත විය.
මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනාධිකාරිය සහ විධායක මණ්ඩලය මගින් ඉදිරියේ දී අනුමත කළ යුතු වෙනවා.
කෙසේ වෙතත්, විධායක මණ්ඩල එකඟතාවය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 337කට හිමිකම් ලැබෙයි.
එය විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වාරිකය වෙයි.
2026 සැප්තැම්බර් 01, ප.ව. 1:15
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:00
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 10:16
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:36
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:16
20-08-26
20-08-26
28-07-26
28-07-26
01-07-26
01-07-26
27-05-26
27-05-26
06-05-26
06-05-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
23-04-26
23-04-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26