2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:14
රට තුළ ව්‍යාප්තව තිබෙන මත්ද්‍රව්‍ය මර්දනය කිරීම, සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව දෛනිකව විශේෂ මෙහෙයුම් සිදුකරමින් පවතියි.
ඒ අනුව විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් එක් අදියරක් ඊයේ (03) දින දිවයින පුරා පැවැත්වුණ අතර එහිදී පුද්ගලයින් 25,870, වාහන 10,423ක්, යතුරුපැදි 7,846ක ප්‍රමාණක් පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 968 දෙනෙකු, අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයින් 23 දෙනෙකු හා වරෙන්තුකරුවන් 371ක් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවද දේශීය නිෂ්පාදනය කළ නීති විරෝධී ගිනි අවි 03ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම හදිසි මෙහෙයුම් අතරතුරදී බීමත් රියදුරන් 110ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරි රිය ධාවනය ඇතුළු රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,202කට නීතිමය පියවර ගැනීමටද පොලීසිය කටයුතු කර ඇත.
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:28
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:21
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:15
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
13-09-26
13-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26