2026 මැයි 19, පෙ.ව. 12:13
තමන් විපක්ෂයේ සිටියදී ඩොලර් මිලියන දෙකහමාරක් අතුරුදන් වූයේ නම් එය සොයාගැනීමට ආණ්ඩුවට සහය ලබාදෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
මේ වන විට ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වන බවත් එහි ප්‍රතිඵල මොනවාදැයි විමසා බලන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
මෙවැනි අක්‍රමිකතාවක් සිදුව ඇතැයි සොයා ගත්තේ විපක්ෂය නොව ආණ්ඩුව බවත් ඒ පිළිබඳ කැබිනට්ටුවද දැනුම්වත්ව සිටියද විමර්ශන සඳහා බාධාවන නිසා ඒ පිළිබඳ ප්‍රකාශ නිකුත් නොකළ බවද ඇමති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික රූපවාහිනියේ දේශපාලන සංවාදයකට එකතු වෙමිනි.
2026 මැයි 19, පෙ.ව. 12:23
2026 මැයි 19, පෙ.ව. 12:21
2026 මැයි 19, පෙ.ව. 12:15
2026 මැයි 19, පෙ.ව. 12:15
2026 මැයි 19, පෙ.ව. 12:13
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26