hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 මැයි 23, පෙ.ව. 12:24



කටුනායක ඇඟලුම් කර්මාන්තශාලාවක වසා දමා ඇත්තේ එක කොටසක් පමණක් බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

එම සමාගමට රට තුළ ඇඟලුම් කර්මාන්තශාලා තුනක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

‘තම ආණ්ඩුව ආවට පසු ගැමන්ට් ෆැක්ටරි කොපමණ අරිනවාද’ යයි ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

සාමාන්‍ය සංසිද්ධිය වන්නේ වැහෙනවා ඇරෙනවා යයිද පැවසූ ඔහු ඇරෙන එක කතා නොකර වහෙන එක අංශයක් ගැන පමණක් කතා කරමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: