2024 නොවැම්‍බර් 26, පෙ.ව. 12:01
මේ රටේ මහ ජනතාවට නීතියේ පිළිසරණ සහ ආරක්ෂාව නිසි ලෙස ලැබිය යුතු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පවසයි.
පසුගිය සමයේ දිගින් දිගට ම පොදු ජනතාවට එක නීතියක් සහ පාලකයන්ට තව නීතියක් ක්‍රියාත්මක වීම ම නව දේශපාලන යුගයකට මාවත විවර කළ බව ද හෙතෙම පෙන්වා දෙයි.
එහෙයින් නීතියට බලපෑම් කිරීමට පාලකයන්ට තව දුරටත් කිසිදු අයිතියක් නොමැති බව ද ඇමැති වටගල ප්‍රකාශ කරයි.
එම දේශපාලන බැරියර් එක තමන් ඉවත් කළ නිසා තව දුරටත් මත්ද්‍රව්‍ය සහ පාතාළ ක්‍රියා මැඩලීමට නොහැකි වුණා යැයි හේතු දැක්වීමට නොහැකි බව ද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අවධාරණය කරයි.
2026 අප්‍රේල් 28, ප.ව. 4:58
2026 අප්‍රේල් 28, ප.ව. 4:21
2026 අප්‍රේල් 28, ප.ව. 4:12
2026 අප්‍රේල් 28, ප.ව. 3:55
2026 අප්‍රේල් 28, ප.ව. 3:26
28-04-26
28-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
24-04-26
24-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
15-04-26
15-04-26