hit counter

2024 දෙසැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:03



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් වනවා ඇත.

දෙසැම්බර් 31 දක්වා බල පැවැත්වෙන පරිදි එසේ පනවා ඇති බදු මෙසේය.

  • ශීතකළ මසුන් කිලෝග්‍රෑමයට රු. 400ක් හෝ 10%ක් යන දෙකෙන් ඉහළ අගය වන බදු ප්‍රමාණය
  • උම්බලකඩ හා ඊට ආදේශක කිලෝග්‍රෑමයට රු. 302ක බද්දක්
  • මයිසූර් පරිප්පු, පියලි කළ මයිසූර් පරිප්පු, කහ පරිප්පු, පියලි කළ කහ පරිප්පු කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක්
  • මැංගුස්ටින්, වියළි මැංගුස්ටින් කිලෝග්‍රෑමයකට රු 200 බද්දක්
  • කිවි ෆෘට් කිලෝග්‍රෑමකට රු. 175ක බද්දක්
Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: