2024 ජූලි 11, ප.ව. 3:20
මේ වනවිට වර්ජනයේ නියතු දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට වැඩි සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා.
වර්ජකයන් සේවයෙන් ඉවත්කිරීමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවා.
මෙලෙස සේවයෙන් පහ කිරීමේ ලිපි නිකුත් කරනු ලබන්නේ දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකයන් සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු ඇතුළු එම වර්ජනයට සහභාගි වී සිටිනා පිරිසට බව වාර්තා වෙනවා.
2026 ජූලි 19, පෙ.ව. 8:21
2026 ජූලි 19, පෙ.ව. 8:19
2026 ජූලි 19, පෙ.ව. 8:05
2026 ජූලි 18, පෙ.ව. 12:36
2026 ජූලි 18, පෙ.ව. 12:21
17-07-26
17-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
13-07-26
13-07-26
12-07-26
12-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
10-07-26
10-07-26
08-07-26
08-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26