2023 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 9:51
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට ඊයේ (17) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ, ඊයේ (17) රාත්‍රී 10.3ට පමණ අනුරාධපුරයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදීයි.
මන්ත්‍රීවරයා යම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරට ගොස් යළි නිවස වෙත පැමිණි අවස්ථාවේදී එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති.
මෝටර් රථයේ වම් පස පිටුපස අසුන ඇති ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි වාර්තා වෙනවා.
නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරනු ලැබ ඇතැයි සඳහන් ය.
සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පවරා ඇත.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26