2025 මැයි 18, පෙ.ව. 12:09
ජපානයෙන් මෙරටට ආනයනය කරන වාහනවල මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන් කියා සිටිති.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් බදු ප්‍රතිශත ඉහළ දැමිම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මත විනිමය අනුත් අනුපාත වෙනස් වීමයි.
ඇමරිකානු ඇමරිකානු ඩොලරය ඉදිරියේ ජපාන යෙන් මුදලේ වටිනාකම ඉහළ යාම මත මෙරටට ජපානයෙන් ආනයනය කරන වාහන සඳහාද වැඩි මුදලක් ගෙවීමට සිදුවී තිබේ.
මෙම තත්ත්වය මත ජපානයෙන් වාහන ගෙන්වා මෙරටා අලෙවි කරන ආනයනකරුවන්ද සිය වාහනවල මිල ගණන් ඉහළ දමා තිබේ.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26