hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 08, ප.ව. 3:16



අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී වෙඩි වැදීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳද එම වෙඩි පහරට ලක්ව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඔහු පැවසුවේ අදාළ තැනැත්තියද එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

තුවාල ලැබූ අදාළ කාන්තාව මේ වන විට ශල්‍යකර්මයකට භාජනය කරන බවත් රෝහල් ප්‍රකාශකයා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: