2024 ජූලි 10, පෙ.ව. 9:58
වසන්ත සුරේන්ද්‍ර පෙරේරා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරුවන දුලාන් සංජය නැමැත්තාගෙන් තවත් තොරතුරු රැසක් සිදුවී තිබෙනවා.
ඔහු විසින් පොලිසියට සඳහන් කර ඇත්තේ තම සහෝදරයාද මෙම ඝාතකයන් එනතුරු ගොඩනැගිල්ලේ ඉහළ සිට ඔත්තු බැලූ බවයි.
සිදු කරන ප්‍රශ්න කිරීම් අනුව ඔහුද ඝාතන සැලසුමට සම්බන්ධ බව තහවුරු වී තිබෙනවා.
ටැටූ ශිල්පය හදාරා තිබුණද ආයතනයක් විවෘත කිරීමට හැකියාවක් නැතිව තිබියදී පාතාල සාමාජිකයකු විසින් රුපියල් ලක්ෂ 16ක් ලබාදී මෙම ආයතනය අරඹන්නට සහාය ලබාදී ඇත.
ඊට කොන්දේසිය වී ඇත්තේ එය විවෘත කිරීමේ අවස්ථාවට සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගෙන්වා ගැනීමයි.
මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් වැඩි පිරිසක් බලපිටිය හා බෙලිඅත්ත ආශ්‍රිත ප්‍රදේශ අය බවද තොරතුරු සොයාගෙන ඇත.
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26