2024 ජූලි 11, පෙ.ව. 9:47
පාතාල නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්ජිපානි ඉම්රාන් නමැත්තාගේ මීළඟ ඝාතන ඉලක්කය මෙරට ජනප්‍රිය ගායකයෙකු සහ රංගන ශිල්පියෙකු ඇතුළු හත් දෙනෙකු බවට තොරතුරු ලැබී තිබෙනවා.
මෙම ගායන ශිල්පිය හා රංගන ශිල්පියා ඇතුළු පිරිස පාතාලයන්ගෙන් ලක්ෂ ගණන් මුදල් ලබාගෙන ඒවා ආපසු නොගෙවා සිටින්නේ යැයි කියමින් ඝාතන සැලසුම් සකස් කර ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.
මීට පෙරද මෙම ගායකයා හා රංගන ශිල්පියා ඇතුළු කිහිප දෙනෙකුට පාතාල සාමාජිකයන් සංවිධානය කළ උත්සවයකටද සහභාගී වී තිබින.
මෙම පිරිස අදාල පාතාල නායකයක් හමුවීමට මීට පෙර අවස්ථාවක ඔවුන් සැඟව සිටින රටටම ගොස් ඇති ඇති බවද වාර්තා විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී කියා සිටියේ එවන් ආරංචියක් පැතිර යමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ යොදවා සත්‍ය තොරතුරු සොයා බැලීමක් කරගෙන යන බවත්ය.
2026 අගෝස්තු 24, පෙ.ව. 12:29
2026 අගෝස්තු 24, පෙ.ව. 12:25
2026 අගෝස්තු 24, පෙ.ව. 12:24
2026 අගෝස්තු 24, පෙ.ව. 12:21
2026 අගෝස්තු 24, පෙ.ව. 12:19
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26