hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:03



ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හොරුන් අල්ලන්නේ හොඳින් සොයා බලා බව එම පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

“සමහරු කලබල වෙලා තියෙන්නෙ නිකම් නෙවෙයි. සමහරු අපට කියන්නෙ නිකම් හොරු අල්ලන වේගෙ මදි වගේ කියලා. හරියට හොරු ඇල්ලුවා වගේ ඒ කට්ටිය.

අපි කලබලේට හොරු අල්ලන්නෙ නෑ. ඒ නිසා හරියට බලලා අල්ලලා දාන්නෙ ආපහු එළියට එන්න නෙවෙයි මාලිමාව හොරු අල්ලන්නෙ කියන එකත් අපි සහතික කරලා මේ රටේ ජනතාවට කියනවා.
අද වෙනකොට අනුරාධපුරේ හිටපු මුදල් රාජ්‍ය ඇමති නාම යෝජනාවත් දෙන්නෙ නෑ. සේමසිංහලා දන්නවා ටක්කෙටම පරදිනවා, ඒ නිසා බොහෝ අය දැන් වේදිකාවට එන්නෙ නැතුවම බැහැලා යනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: