2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:03
වත්මන් ආණ්ඩුවේ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළ යම් යම් ධනාත්මක ලක්ෂණ රැසක් දැකිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.
වසරේ මාස අටෙන් මාස පහකම උද්ධමනය ඍණ අගයක පැවතීම, පළමු සහ දෙවන කාර්තුවවල ආර්ථික වර්ධනය 4.8% සහ 4.9%ක් වීම, පොළී අනුපාතය අඩු මට්ටමක පැවතීම, විදේශ වෙළඳාමේ ජංගම ගිණුමේ ධන අගයක් වාර්තා කිරීම එම සුබවාදී ලක්ෂණ බවයි, මහාචාර්ය අතුකෝරාළ පෙන්වා දෙන්නේ.
එමෙන්ම ආණ්ඩුව අවදානය යොමු නොකළ කරුණු ගණනාවක්ද පවතින බව ඔහු පෙන්වා දෙයි. සමාජ වෙනසක් සඳහා අවශ්‍ය අධ්‍යාපන, සෞඛ්‍ය සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල වෙනස්කම් ඉතාම මන්දගාමීව සිදුවන බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26