2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 අප්‍රේල් 29, ප.ව. 5:40
2026 අප්‍රේල් 29, ප.ව. 1:23
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:14
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:11
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:38
29-04-26
29-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26