2022 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:42
නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද(08) දිවුරුම් දෙනු ලැබුවා.
එම රාජ්‍ය ඇමතිවරු අතර TMVP පක්ෂයේ නායකයා වූ ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හටද රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමි ව තිබුණා.
මේ අතර රාජපක්ෂවරයෙකුටද රාජ්‍ය ඇමති ධූරයක් ලබා දී තිබූම පිළිබඳ කාගේත් අවධානය යොමුවී තිබෙනවා. ඒ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබුවා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනකුටද රාජ්‍ය ඇමති ධූර හිමිවුණා.
ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලෙස ලසන්ත අලගියවන්න, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන අයටද රාජ්‍ය අමාත්‍ය ධූර හිමිව තිබුණා.
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
2024 දෙසැම්බර් 31, ප.ව. 5:11
2024 දෙසැම්බර් 26, ප.ව. 10:12
10-10-24
10-10-24
20-06-24
20-06-24
15-03-24
15-03-24
14-03-24
14-03-24
09-03-24
09-03-24
05-02-24
05-02-24
03-01-24
03-01-24
08-12-23
08-12-23
04-12-23
04-12-23
24-11-23
24-11-23
19-11-23
19-11-23
10-11-23
10-11-23