hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 4:17



ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට “චැනල් 4” නාලිකාව සහ “චැනල් අයි” නාලිකාව පැටලී තිබෙනවා.

ඒ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන අවස්ථාවේදීයි.

එහිදී දිගින් දිගටම අමාත්‍යවරයා “චැනල් 4” නාලිකාවට “චැනල් අයි” නාලිකාව ලෙස සඳහන් කරමින් අදහස් දක්වා සිටියා.

“චැනල් අයි නෙවෙයි චැනල් 4. වැරදීමක් සමාවෙන්න. ඒක හැන්සාඩ් එකෙන් අයින් කරන්න” යනුවෙන්ද ඒ මහතා ඉල්ලා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: