hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 9:52



සත්‍ය කවදා හෝ ජය ගනු ඇතැයි ශ්‍රීලනිප හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමාව මහලේකම් තනතුරෙන් ඉවත්කලේ මන්දැයි නොදන්නා බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

ඉදිරියේදී මේ ගැන ප්‍රකාශයක් සිදුකරන බවද ජයසේකර මහතා සඳහන් කළා.


දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: