2022 දෙසැම්‍බර් 30, පෙ.ව. 9:12
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු පසුගිය 26 වනදා ඩුබායි ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණා.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පවුලේ බොහෝ දෙනෙකුට තමන් විදෙස් ගත වන බව දැනුම් දී තිබුණද සිය සහෝදරයෙකු වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ බව දන්වා නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
ගෝඨාභය රාජපක්ෂ මහතා, එතුමාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ මේවන විට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පසුගිය 26 වනදා අලුයම 02.55 ට කටුනායක ගුවන්තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබෛන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළා.
කටුනායක ගුවන් තොටුපළ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවේ.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
11-07-25
11-07-25
11-07-25
11-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25