hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2022 දෙසැම්‍බර් 05, ප.ව. 2:46



කරඬුව ගෙන යන ජාතියේ හොඳ අලි ඉදිරියේදී මේ පැත්තට පෝලිමේ එන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබෙිගුණවර්ධන මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

“අලිය ගන්නකොට හෙණ්ඩුවත් ගන්න ඕන. අපි අලියත් ගත්ත. හෙණ්ඩුවත් ගත්ත. තව අලි පෝලිමෙි එනවා. උඩවලවෙ ඉන්න හිඟන අලි නෙමෙයි. කරඬුව ගෙන යන ජාතියෙ හොඳ අලි ඉන්නවා. තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකීර් මාකර්, තලතා අතුකෝරල වගේ අය හොඳ අලි, ඇතින්නියෝ ඉන්නවා. හෙණ්ඩුව මෙහෙ නිසා ඒ අයත් පාලනය කරගෙන ඉන්න පුළුවන්” යනුවෙන් ද රෝහිත අබෙිගුණවර්ධන මහතා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: