hit counter

2025 සැප්‍තැම්‍බර් මස 09 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 20, පෙ.ව. 10:59



රොෂාණ් රණසිංහ මහතා යම් ලෙසකින් ක්‍රීඩා අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වුවහොත් ඒ වෙනුවට එස්.බී.දිසානායක මහතා පත්කිරීමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තා නිසා ඔහු මේ දිනවල දැඩි උද්යෝගයෙන් සිය දේශපාලන කටයුතු සිදු කරන බව ඔහුට හිතවත් ආරංචි මාර්ග හෙළි කළා.

ඔහුගේ දුරකතනයටද සුභ පැතුම් ගලාගෙන එන බවද වාර්තාවේ.

ඒ පිළිබඳව දැනගැනීම සඳහා එස්.බි.දිසානායක මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අපද උත්සාහ කල අතර එය ව්‍යර්ථ වී ගියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: