2022 ඔක්තෝබර් 04, ප.ව. 6:19
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා එම කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා සාමාජික මන්ත්‍රීවරයකු ලෙස නැවත පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) යෝජනා කළා.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඊයේ (3) පත්කරනු ලැබුවා.
එහෙත් සාමාජික මන්ත්‍රී ලැයිස්තුවට මහාචාර්ය චරිත හේරත් මහතාගේ නම ඇතුළත් වී නොතිබිණි.
තම පක්ෂය එම කමිටුව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම මුලින් යෝජනා කර තිබුණු බවත් හර්ෂ ද සිල්වා මහතා එම කමිටුවෙන් ස්වෙච්ඡාවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් ඒ පුරප්පාඩුව සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා නැවත පත් කරන ලෙස යෝජනා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවා.
2024 සැප්තැම්බර් 16, පෙ.ව. 12:08
2024 සැප්තැම්බර් 15, ප.ව. 2:36
2024 සැප්තැම්බර් 14, ප.ව. 5:31
2024 සැප්තැම්බර් 08, ප.ව. 5:14
2024 සැප්තැම්බර් 02, ප.ව. 12:39
03-09-24
03-09-24
24-08-24
24-08-24
23-08-24
23-08-24
22-08-24
22-08-24
18-08-24
18-08-24
14-08-24
14-08-24
13-08-24
13-08-24
09-08-24
09-08-24
07-08-24
07-08-24
06-08-24
06-08-24
05-08-24
05-08-24
05-08-24
05-08-24