hit counter

2026 ජූනි මස 22 වන සඳුදා

2023 නොවැම්‍බර් 01, ප.ව. 1:46



චෝදනා එල්ලවී ඇති අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකුම ඉදිරි කාලය තුල මාරු කිරීමට හෝ ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.

ඔවුන්ට විරුද්ධව විෂයභාර අමාත්‍යවරුන්ගෙන් සහ ආයතන ප්‍රධානීන්ගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව ඇත.

ඇතැම් ලේකම්වරුන් විවිධ වංචා දුෂණ සඳහා සම්බන්ධවී ඇති බවටද චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වී තිබෙන බවද සඳහන්.

කෙසේ හෝ අදාළ චෝදනා පිළිබඳව ඉතා ඉක්මණින් පරික්ෂාකර බලා වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට නියෝග කර ඇති බවද දැන ගන්නට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: