hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2022 නොවැම්‍බර් 13, පෙ.ව. 9:44



ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනාධිපතිවරයා පත් කළ පාර්ලිමේන්තු නියෝජිතයා නම් කිරීමේදී පොහොට්ටුවේ නාමයෝජනා සලකා බලන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවකදී ඇතිකරගත් එකඟතා අනුව මෙම ඉල්ලීම සිදු කරන බවයි එම පක්ෂ ආරංචි මාර්ග පැවසූවේ.    

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතරය පොහොට්ටුව සතුවන නිසා ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයා පත් කරන නියෝජිතයා පොහොට්ටුවේ මත විමසීමෙන් පත් කිරීම සාධාරණ බව එම පක්ෂයේ මතය වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: