2022 නොවැම්‍බර් 14, පෙ.ව. 6:46
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයේ වෙනසක් සිදු වනු ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතා පත්කෙරෙනු ඇති.
දැනට පක්ෂ මහලේකම් ධුරය දරන පාලිත රංගේබණ්ඩාර මහතා පළාත් ආණ්ඩුකාර ධුරයකට පත්කෙරෙනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පැවසුවා.
ඉදිරි මැතිවරණ වසර ඉලක්ක කරගෙන එජාපය නව ජවයකින් ප්‍රතිසංවිධානය කිරීම සඳහා රවි කරුණානායක මහතාට වගකීම් පැවරෙනු ඇති අතර රංගේබණ්ඩාර මහතාට ආණ්ඩුකාර ධුරයට අමතරව පක්ෂයේ පූර්ණකාලීන නොවන තනතුරක්ද ලබා දෙනු ඇති බවත් වාර්තා වනවා.
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
30-01-25
30-01-25
28-01-25
28-01-25
27-01-25
27-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
10-01-25
10-01-25
09-01-25
09-01-25