2023 නොවැම්‍බර් 18, ප.ව. 3:54
ශ්‍රී ලංකාව සඳහා ජ්‍යාතන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනමක් පැනවුයේ පසුගිය 10 වැනිදායි.
ESPN CRICINFO නම් ලොව සුපතල ක්‍රීඩා වෙබ් අඩවිය තහනමෙන් පසු දිනම සිය වෙබ් අඩවියේ පළ කර තිබුණේ ශ්‍රී ලංකාවට පැනවූ තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම පරිදි සිදු වූ බවයි.
අද (18) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ICCය වෙත යොමු කළ බව පැවසෙන ලිපියක් සභාගත කරනු ලැබුවා.







2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:24
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 3:36
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:08
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26