2022 ඔක්‍තෝබර් 20, ප.ව. 1:16
ශ්‍රි ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (20) පැවති 20-20 තරගයේදී ලකුණු 16ක ජයක් ශ්‍රි ලංකා කණ්ඩායම හිමි කරගත්තා.
එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.
නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිකරණයක නියැලුණු ආරම්භක පිතිකරු Max O’Dowd නොදැවී ලකුණු 71ක් වාර්තා කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත් වූ වනිඳු හසරංග ලකුණු 28කට කඩුළු 3ක් දවා ගත්තා.
තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමිවුණා.


2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:24
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 3:36
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:08
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13
14-09-26
14-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
23-08-26
23-08-26